විදුලිබලය අරපිරිමැස්‌මෙන් භාවිතා කිරීමට එක්‌වන ලෙස ජනපතිගෙන් ඉල්ලීමක්

පෞද්ගලික ව්‍යාපාර සහ ආයතනවල ප්‍රචාරණ හා අලංකරණ කටයුතු සඳහා භාවිත කරන විදුලි පහන් නිවා දමමින් විදුලිබලය අරපිරිමැස්‌මෙන් භාවිතා කිරීමට එක්‌වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සියලු පෞද්ගලික ආයතනවලින් ඉල්ලීමක්‌ කර ඇත. රට තුළ ඉදිරියේදී මතුවිය හැකි නියං තත්ත්වය සමග විදුලිබල අර්බුදයකට මුහුණ දීමට සිදුවන අතර එම නිසා විදුලිය අරපිරිමැස්‌මෙන් භාවිතා කිරීම සියලු දෙනාගේ වගකීමක්‌ බවද … Continue reading විදුලිබලය අරපිරිමැස්‌මෙන් භාවිතා කිරීමට එක්‌වන ලෙස ජනපතිගෙන් ඉල්ලීමක්